ලැම්ප්‍රේයාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුඛයෙන් ගල්වලට ඇලී සිටින සීක්ලොස්ටොමාටා ගණයක්.