ලැමාර්ක්වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිණාමය තේරුම් කිරීම සඳහා ලැමාක් නම් විද්‍යාඥයා ඉදිරිපත් කළ මතය. ජීවියකු තම ජීවිත කාලය තුළ දී පරිචය කරගන්නා වූ අලුත් ලක්ෂණ ප්‍රවේණියට ගන්නේ යැයි කළ ප්‍රකාශය.