ලැරිංක්ස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. පෘෂ්ඨවංශීන්ගේ ශ්වාසනාලයේ උඩ කොටස ; ග්රසනිකාව හා සම්බන්ධ වන තැන තිබෙන විශාල වූ කොටස ; ස්වරනාලිකාව ; උගුර.