ලැවැන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දබරයකට මුල පිරීමට යොදා ගන්නා සුළු කාරණය ; රණ්ඩුවකට අර ඇඳීමට යොදාගන්නා හේතුව.
2. නෙකුගෙන් සිදුවන සුළු වරද.
3. හෙවනැල්ල.