ලැසි දිවුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රථය නොදුවවා එන්ජිම පමණක් දිවෙන විට සුමටව ක්‍රියා කරන පරිදි සැකසූ පසු එන්ජිමේ වේගය.