ලැහැල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලී කඳකින් ඉරන ලද තුනී ලී තහඩුව.2. සිමෙන්ති ගල් ආදියෙන් සෑදුණු සිහින් පතුර ; පුවරුව ; ඵලකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1395 ← ලැහැල් බඳිනවා ලැහැල්ලු →