ලෑලි කයිරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලීයෙන් කළ ආධාරකය ; ලෑල්ලෙන් කළ මුක්කුව ; බිම නොවැටෙන සේ වැල් ආදි යමකට ආධාරකය පිණිස සිටුවන ලීය.