ලෑලි දොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෑලි පුවරු කිහිපයකින් වසන දොර ; ලෑලි තීරු කිහිපයකින් වෙන වෙනම පලුවෙන් පලුව එක්කොට වසන සේ තනන දොර.