ලෑලි පාලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රධාන වශයෙන් ලෑලි යොදා සාදා ඇති පාලම; ලී තහඩු දමා තැනූ පාලම ; ලී පාලම.