ලෑස්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් කිසිවකට කරන සූදානම ; පිළිවෙළ වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. preparation
2. Psy. readiness