ලිංග ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ජනක සෛල උපදවන ඉන්ද්‍රියය ; පුරුෂයාගේ වෘෂණය හෝ ස්ත්‍රියගේ ඩිම්බකෝෂය ; ගොනැඩය.