ලිංග පොරොන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) විවාහයට පත්වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංග නැකැත් අනුව කරනු ලබන ගැළපීම ; මෙය විසි පොරොන්දම් වලින් එකකි.