ලිංගික පරිමිතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වර්ණදේහ එකතුවීමේ දී ඇතිවන සීමාව ; ලිංගික වර්ණදේහ සම්ප්රේෂණය අනුව සංසේචනයේ දී උපදිනුයේ ගැහැණියක් ද පිරිමියෙක්ද යන්න තීරණය කිරීමේ පිළිවෙළ නම් වූ ස්ත්රී වර්ණදේහ හා x, y නම් වූ පුරුෂ වර්ණදේහ එක්වීමේ පිළිවෙළ.