ලිංගික වරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සංසර්ගය සඳහා තිබෙන තරඟය නිසා සිදුවන වරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1397 ← ලිංගික ලක්ෂණ්ය ලිංගික වශයෙන් වෙනසක් නැති →