ලික්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උකුණාගේ බිත්තරය ; ලේඬියා ; ලික්කාව ; ඇල්මුවා.
2. ඌකා නම් පරිමාණයෙන් 1/8 ක පංගුව ; ධූලි අංශුව හෙවත් රථ රේණු 30 ක ප්‍රමාණය.