ලිඞ්ගභජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ව්යාක.) භාෂාවේ නාම පද, පුරුෂ, ස්ත්රී, නපුංසක යන ලිංග තුනෙන් එකක යෙදීම; පුරුෂ, ස්ත්රී, නපුංසක වශයෙන් ශබ්දවලට ලිංග ගැනීම.