ලිටොරිනා කලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාෂාණමය වෙරළවල පිහිටි, ගොලු බෙල්ලන්ද ලවණවලට ඔරොත්තු දෙන ශක්තිය ඇති ගොඩ සතුන් හා පැළෑටි ද ආවේණික ලක්ෂණ කොට ඇති කලාපය.