ලිතාජ්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඔක්සිජන් සමඟ ඊයම් (ලෙඩ්) සංයෝජනය වීමෙන් සෑදෙන රතට හුරු කහපාට මොනොක්සයිඩය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. litharge