ලින්ටර්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වේලාගත් පසු යන්ත්රානුසාරයෙන් ශුද්ධ කිරීමේ දී, කපු ඇටවලට ඇලී ඉතිරි වන කපු කෙඳි ; මේවා සේද, කෘත්රිම නොබිඳෙන වීදුරු, ඉටි භාජන, සේයා පටල, ලාකඩ වර්ග ආදිය සෑදීමට ගනු ලැබේ.