ලිනොලෙයික්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මනුෂ්‍ය පෝෂණයෙහිලා ඉවහල් වන්නා වූද ජලයෙහි අද්‍රාව්‍ය වූද වර්ණ රහිත අසන්තෘප්ත මේදමය අම්ල දෙකෙන් එකක්.