ලිප්සාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලබාගැනීමේ ආසාව ; ගිජුකම.
2. ග්‍රහයකු මේෂ, වෘෂභ ආදි රාශියක හැසිරෙන කාලය තුළ දී භුක්ති විඳින තත්ත්ව හෙවත් අවස්ථා දොළහෙන් එකක්.