ලිපි හිමිකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුල් සාහිත්‍ය කෘතියක් නැවත මුද්‍රණය, ප්‍රකාශනය හා විකිණීම පිළිබඳ අයිතිය නියමිත කාල සීමාවකට, විශේෂයෙන් එහි කර්තෘ වෙත පමණක් නීතියෙන් සීමා කර තබාගැනීමේ හිමිකම ; ලිපි අයිතිය.