ලිම්නේයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පරපෝෂිත හා ඝන ජීවි සතුන්ගේ ජීවත්වීමට ද්විතීය ධාරකයකු වන්නා වූද පුල්මොනාටා ගණයට අයත් වූද දිය ගොළු බෙලි වර්ගයක්.