ලිම්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හුණු සායම් තීන්ත ආදිය ගෑම ; ආලේපය; තැවරීම ; ගැල්වීම ; ආලිම්පනය.
2. යමක් කෙරෙහි ඇතිවන ඇලෙනසුලු ස්වභාවය ; ඇලීම; ගැලීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. smearing