ලිම්බෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මළවුන්ගේ ආත්ම නතරවී සිටින ස්ථානය සේ සැලකෙන පාතාලය ; ජේසුස් වහන්සේ මනුෂ්‍යත්වය ලැබීමට පෙර සිටි ස්ථානය.