ලියකම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චිත්‍ර හා කැටයම් ආදිය ; අලංකරණය සඳහා අඳිනු ලබන වැල් සටන් මෝස්තරය ; ලතා කර්මය.
2. රූ සටහන ; කැටයම ; චිත්‍ර පුවරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

arabesque