ලියනපට්ටලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දැව ආදි දඬු කරකැවෙන්නට සලස්වා, තියුණු ආයුධවලින් ඒවා අවශ්ය හැඩයට ලියා ගැනීම සඳහා භාවිත කරනු ලබන යන්ත්රය.