ලියවිමන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විමනක් සේ (ඇතුළත ඉඩ ඇති ව) සකස් වූ වැල් ගහනය ; ලියගෙය ; ලතා ගෘහය ; ලතා ගුල්මය.