ලියාජු රූප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. සරල ආවර්තී චලිත දෙකක් හෝ වැඩි ගණනක හෝ බලපෑමට යටත් වූ ලක්ෂ්යයක සම්ප්රයුක්ත විස්ථාපනයේ පථය.