ලියුකෝටොමි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශල්‍යකර්ම විශේෂයක් ; චිත්තවේගි කරදරවලින් පීඩා විඳින්නවුන්ගේ ස්නායු කපා වෙන් කිරීමෙන් සැනසීම ලබාදීමේ ශල්‍ය කර්මය.