ලිශ්මේනියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පිළාවේ සහ අක්මාවේ අන්තච්ඡද සෛල හා ස්වල්ප වශයෙන් පර්යන්ත රුධිරයේ ද බෝවෙන පරපෝෂිත ජීවීන්ගෙන් ඇතිවන රෝගයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. leishmaniasis