ලිස්සන ගහ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සිනිඳු කොට මිනිරන්, පොල්තෙල්, ග්රීස් ආදිය ආලේපයෙන් ලිස්සන සේ සකස් කළ පොළොවෙහි සිට වූ පුවක් හෝ වෙනත් ගසක කඳ ; ග්රීස් ගහ.