ලිස්සන සන්ධි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිග හැරීමට හා නැවීමට හැකි අස්ථි සන්ධිය ; කුඩා තරමක් වටකුරු මැණික් කටුව, වළලුකර වැනි අස්ථි හා සම්බන්ධ වූ සන්ධිය.