ලී කප්පිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බර දැයක් ඉහළට ගැනීම සඳහා කම්බි පොටක්, දම්වැලක් හෝ කඹයක් දිවවීමට පහසු සේ මැද පීලි හැඩයට හාරන ලද ලී රෝදය ; ලීයෙන් සෑදු බොලොක්කය ; පුලිය.