ලී මට්ටම් කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. ලීයෙහි ඇද නැවීම් ආදිය ඉවත් වන සේ සම කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1405 ← ලී බඩු ආදියට වැසුම් කුෂන් ආදිය යෙදීම ලී මලවැද්දා →