ලී වයිති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලී භාණ්ඩ ආදිය ඔප දැමීමට ගනු ලබන සංයුක්ත ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් ; ලීවල ගාන පොලිෂ් ; ලී ඔප ගන්වන වයිති.