ලීලේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලිහිල ; මෘදු ගතිය ; හිතවත්කම ; දයාව.2. ශෝභාව ; විලාසය ; ලීලාව.3. (ප්ර. යෙදේ) ආකාරය ; ස්වභාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1406 ← ලීලාස්ථලය ලීලෝද්යානය →