ලුණු මඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ලුණු මිශ්ර මඩ.2. ලුණු දිය කරන භාජනයේ ඉතිරි වන වැලි මිශ්ර ලුණු බොර.3. ඖෂධ විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1407 ← ලුණු බැඳීම ලුණු මල →