ලුණු මිරිසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ලුනු, මිරිස්, උම්බලකඩ, ලුණු ආදිය අඹරා දෙහි මිශ්ර කොට සාදන සම්බෝලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1407 ← ලුණු මාලු ලුණු මිශ්ර →