ලුප්පු ගැසීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගම්බද ළමා ක්‍රීඩාවක් ; කොළ පන්දු ගැසීම ; කොළ බුහු ගැසීම.