ලුවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යාත්‍රාවක් සුළඟින් ඇදී යාම සඳහා ඝන රෙදිවලින් මසා නොහොත් පන් කොළ ආදියෙන් වියා කුඩයක් මත සවි කරනු ලබන උපකරණය ; රුවල.