ලූ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ලනවා යන්නෙහි අතී.කෘද. 1. දැමූ ; බහාලන ලද ; තැබූ.
2. කැපූ ; කපන ලද.
3. හෙලූ ; පහතට යොමන ලද.
වි. දැල් වූ ; ආලෝක කළ ; ජ්වලිත.
ලනවා යන්නෙහි අතී.කෘද. 1. දැමූ ; බහාලන ලද ; තැබූ.
2. කැපූ ; කපන ලද.
3. හෙලූ ; පහතට යොමන ලද.
වි. දැල් වූ ; ආලෝක කළ ; ජ්වලිත.