ලූඩෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පෙතක් උපයෝගි කරගෙන කරනු ලබන ළමා ක්රීඩාවක් ; කැටය වැටෙන ආකාරයට ලැබෙන ලකුණු ගණන අනුව ඉත්තන් එහා මෙහා කරමින් කරන පංච කෙළිය වැනි ක්රීඩාව.