ලූනු
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කෑමට, ඔසුවට ගන්නා පඳුරු වශයෙන් වැවෙන බික් සහිත අල ඇති කුඩා පැළෑටියක්; ලුහුනු (පා. ලසුන සං. ලශුන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. onion