ලූපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුඩුව ; දරණය ; වළල්ල ; තොණ්ඩුව ; කම්බියෙන් හෝ ප්ලාස්ටික්වලින් තැනූ වට කීපයකින් යුත් මුද්ද.
2. ටැලිපෝනයක් ප්රධාන ටැලිෆෝන් හුවමාරු ස්ථානයේ සිට ඝන කම්බි දෙකකින් හුවමාරු ස්ථානය සමග සම්බන්ධ කෙරෙන ඇමුණුම් ස්ථානය ; පිරිද්දුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Inf. loop