ලූමිංකෝඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සෙල්ගාර ලණු වර්ගයක් ; නූල් හැදයක් වියන යන්ත්‍රයෙහි සවි කිරීමේ දී යොදන ඇදුම් නොදෙන ශක්තිමත් ලණු විශේෂයක්.