ලෙටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මසුරු ; ලෝභී.
නා.ප්‍ර. මසුරා ; දැඩි වස්තු ලෝභයෙන් යුතු පුද්ගලයා ; ලෝභියා.