ලෙඩ ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අසනීපයක් ඇති බව පෙන්වනවා ; බොරුවට ලෙඩ බව අඟවනවා ; හොර ලෙඩ ගන්නවා.