ලෙඩ් ලවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඊයම් අම්ල හෝ භස්ම ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන සංයෝග විශේෂය ; ආම්ලික හෝ භාස්මික නොවන ලෙඩ් සංයෝග පෙළ.