ලෙද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පරිදි ; ලෙස ; විලාස ඇති.
1. නා.ප්ර. විලාසය ; ආකාරය ; ස්වරූපය.
2. සුදුසු ආකාරය ; යෝග්යසැටිය ; පහසු විදිය.
3. ටික ; ස්වල්පය.
වි. පරිදි ; ලෙස ; විලාස ඇති.
1. නා.ප්ර. විලාසය ; ආකාරය ; ස්වරූපය.
2. සුදුසු ආකාරය ; යෝග්යසැටිය ; පහසු විදිය.
3. ටික ; ස්වල්පය.